Author: medirigiriyasch@gmail.com

පන්තියේ සිසුන්ගේ නාම ලේඛනය ලබා ගැනීම

සියලුම පන්ති භාර ගුරුවරුන් ඔබට ලැබී ඇති User Name, Password භාවිත කර පහත සබැදියෙන් පද්ධතියට Log වි ඔබගේ පන්තියේ සිටින සියලුම දරු දැරියන්ගේ ඇතුලත්වීමේ අංකය හා නම ඇතුල් කරන්න. 6-9 Class Teacher Click Here to Login 10-11 Class Teacher Click Here to Login 12-13 Art Class Teacher Click Here to Login